1 සහ 6 ශ්‍රේණිවල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අර්බුදයක?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට මෙතෙක් නිසි සූදානමක් රජයට නොමැති බව ලංකා ගුරු සංගමය සදහන් කර තිබේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවන ගුරු පුහුණුවීම් කටයුතු ද මෙතෙක් අවසන් කර නොමැති බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පෙන්ව
