අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්21 May 2026

ඉබෝලා සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ

ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින්.සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට තුළ එම ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවයි.ඒ අනුව ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීම, සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය පෙර සුදානම් කර තැබීම, අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණය ආයතනය සුදානම් කිරිම, මෙරට ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම යන කරුණූ ඊට ඇතුළත්.එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.කෙසේ වෙතත් එම ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් අනිසි බියක් මහජනතාව තුළ ඇති කර ගත යුතු නැතැයි එහි වැඩිදුරටත් සඳහන්.

News First - සිංහල•21 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින්. ඒ අනුව ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීම, සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය පෙර සුදානම් කර තැබීම, අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණය ආයතනය සුදානම් කිරිම, මෙරට ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා…

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • වෛද් ය අසේල ගුණර්වධන
  • වෛද් යඅසේල ගුණවර්ධන
  • අසේල ගුණ
ආයතන
  • ලෝක සෞඛ්‍ය සංවිධානය3
  • ජාතික බෝවන රෝග විද්
  • ලෝක සෞඛ් යසංවිධානය
  • ජාතික බෝ
  • ලෝක සෞඛ්
යතුරු පද
  • අමාත්‍යංශයෙන්3
  • ඉබෝලා3
  • අදාළනිවේදනයට
  • අධ්‍යක්ෂ්‍ය
  • මාර්ගෝපදේශ
  • නිවේදනයක්
  • ආවේක්ෂණය
  • ගැනීමටත්
  • තත්වයක්
  • තිබීමත්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ඉබෝලා වසංගතයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ නිකුත් කෙරේ...Lanka C News·21 May 2026
  • ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්අද දෙරණ·20 May 2026
සම්පූර්ණ වාර්තා