මූලාශ්‍ර 3ක්
විදුලි කප්පාදුවක් ගැන පැතිර යන පුවත් බොරු - බලශක්ති අමාත්‍යංශය
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුලු විවිධ ගැටලු මතු වී ඇති බවත්, ඒ හේතුවෙන් අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යාමට සිදුවන බවටත් පැතිර යන පුවත් සාවද්‍ය බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති බවත් බලාගාරයේ [...]
