රයිචන්දානී - විර්ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසවති
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (15 දා) පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළ ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන ලක්ෂ්‍ය රයිචන්දානී සහ සාගර් විර්ක්, පළමු කඩුල්ල සඳහා ලකුණු 295ක දැවැන්ත සබඳතාවක් ගොඩනඟමින් සංචාරක කණ්ඩායම තරගයට ශක්තිමත්ව [...]
