මූලාශ්‍ර 2ක්
රථවාහන වැරදි කළොත් දැන් පොලිස් දඩ නෑ කෙලින්ම උසාවි
නොසැලකිලිමත් ලෙස සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා නිකුත් කිරීම වෙනුවට ඔවුන් සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට මේ වනවිට උපදෙස් නිකුත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා. දිවයින පුරා සිදුවන මාරක මාර්ග අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ [...]
