පළාත් 7කට ප්රබල අකුණු අවදානමක්
දිවයිනේ පළාත් හතකට බලපැවැත්වෙන පරිදි ප්රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ

දිවයිනේ පළාත් හතකට බලපැවැත්වෙන පරිදි ප්රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය මධ්යම, සබරගමුව, උතුරු, උතුරු - මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා වලංගු බවයි සඳහන්. ඒ අනුව, මධ්යම, සබරගමුව, උතුරු, උතුරු - මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත