මූලාශ්‍ර 2ක්
මාව අත්අඩංගුවට ගන්න එපා - ඔස්මන්ගෙ පුතාගෙන් පෙත්සමක්
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු වන ෂෙහාන් ගුණසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අභිය