මූලාශ්‍ර 2ක්
අඹේපුස්ස දක්වා සීමා කළ දුම්රිය හෙට සිට ගනේවත්තට
අඹේපුස්ස දක්වා සීමා කර තිබූ ප්‍රධාන මාර්ගයේ දුම්රිය හෙට (10) උදෑසන සිට නැවත ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව ගනේවත්ත, ක
අඹේපුස්ස දක්වා සීමා කර තිබූ ප්‍රධාන මාර්ගයේ දුම්රිය හෙට (10) උදෑසන සිට නැවත ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව ගනේවත්ත, ක
අඹේපුස්ස දක්වා සීමා කර තිබූ ප්‍රධාන මාර්ගයේ දුම්රිය හෙට (10) උදෑසන සිට නැවත ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ගනේවත්ත, කුරුණෑගල, පොල්ගහවෙල සහ රඹුක්කන සිට කාර්යාල දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දුම්රිය කාලසටහන පහතින්,එම දුම්රිය කාලසටහන මෙතැනින්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා