රජයේ දොස්තරලාගේ වර්ජනය තවත් පැය 24කින් දික් කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය හෙට (06) පෙරවරු 8:00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. රජයේ වෛද්‍යවරුන් ඊයේ (04) පෙරවරු 8.00ට ආරම්භ කළ වැඩ වර්ජනය අද (05) පෙරවරු 8.00ට අවසන් වීමට තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභාව ගනු ලැබූ තීරණයක් මතයි මෙම වැඩ වර්ජනය තවත් පැය 24ක් [...]
