විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනේ
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.ජා ඇල පොලිස් වසමේ ජයමාවත ප්‍රදේශයේ නිවසක් අසල
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.ජා ඇල පොලිස් වසමේ ජයමාවත ප්‍රදේශයේ නිවසක් අසල
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා. ජා ඇල පොලිස් වසමේ ජයමාවත ප්‍රදේශයේ නිවසක් අසල ගිනි අවියක් ඇති බවට ජා ඇල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී මෙම අවිය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඊයේ (13) දින සවස් කාලයේ මෙම ගිනි අවිය සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා