මූලාශ්‍ර 3ක්
ආපදා තත්ත්වය හමුවේ බිඳවැටුණු සන්නිවේදන ජාල යථා තත්ත්වයට පත් කිරීමට රජයෙන් විශේෂ මෙහෙයුමක්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන හා අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය , "ක්ලීන් ශ්‍රී ලංකා" (Clean Sri Lanka) [...]
