මූලාශ්‍ර 2ක්
කොළඹ වටිනා ඉඩමක් අවුරුදු 99කට ආයෝජකයෙකුට..
රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති, කොළඹ 03, බාල දක්ෂ මාවතේ පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර 0.42 කින් යුක්ත ඉඩම් කොටසක් සුදුසු සංවර්ධන කටයුතු සඳහා බැහැර කිරීමට යෝජනා වී තිබේ. බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සඳහා වූ සංවර්ධන නියාමන සැලැස්මට අනුව අදාළ ඉඩම මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා ඇති බැවින්, නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති
