ප්‍රධාන ජලාශ 74 l ක ජල ධාරිතාව සියයට 34 දක්වා පහළට
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ 74 ක සමස්ත ජල ධාරිතාව සියයට තිස් හතරක් දක්වා පමණ පහළ මට්ටමක ඇති බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා පවසයි. පසුගිය පැය 24 සහ 48ක කාලය තුළ බස්නාහිර, වයඹ, සබරගමුව පළා
