මූලාශ්‍ර 2ක්
සිව්දින තරගයේ සමස්ථ වාසිය ඉන්දීය ක්‍රීඩකයින් සන්තකයට
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය 'ඒ' කණ්ඩායම් අතර පළමු සිව්දින නිල නොලත් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ඉන්දීය 'ඒ' ක්‍රීඩකයෝ සමත්ව සිටියහ. ඔවුන් දෙවැනි ඉනිමේ කිසිවකු නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට වඩා සමස්ථ තරගයේදී ලකුණු 170ක ඉදිරියට පැමිණීමට සමත්ව සිටියහ. [...]
