ලංකා ගුරු සංගමය පවසන්නේ වර්තමානය වන විට පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් මතුව ඇති බවත් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පළ කළ ගැසට් නිවේදනයේ විදිමත් භාවයක් නොමැති වීම හේතුවෙන් මේ වන විට බඳවා ගැනීම් අර්බුදයක් දක්වා පැමිණ ඇති බවත්ය. වැඩිදුරටත් එම සං
වැඩිදුරටත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මින් පෙර අග්රාමාත්යවරිය ගුරු පුරප්පාඩු 36,000ක් පැවති බව පැවසුවත් ඒ සඳහා අයදුම්පත් මගින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්තේ 23,000කට පමණක් බව පැවසූ ඒ මහතා ඉන් මූලික වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්තේ 17,000කට පමණක් බවයි. පස්සේ ඒක 36,000කට අඩු කරලා කිව්වා. දැන් ගැසට් කළාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ මූලික වටයේ සම්මුඛ පරීක්ෂණ කැඳවලා තියෙන්නේ කීදෙනාටද 17,000කට.
Asian Mirror වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- හිඟයක්2
- බරපතළ2
- ගැටලුවක්
- පද්ධතියේ
- වර්තමානය
- සංගමයෙන්
- නොහැකිව
- මතුවෙලා
- පාසල්
- විශාල
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා