මූලාශ්‍ර 3ක්
එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක විදේශීය දුම්වැටි තොගයකට ලක්ෂ නමයක දඩ
රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනක් සමග ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් තිදෙනා අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක්. [...]
