සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව තාවකාලික තරග තහනමක්
ජාතික කණ්ඩායමේ පුහුණු කඳවුර අත්හැර යාම හේතුවෙන් එල්ල වූ විනය චෝදනා හමුවේ, පෘතුගාල පාපන්දු සම්මේලනය (FPF) විසින් 41 හැවිරිදි සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව තාවකාලික තරග තහනමක් පනවා තිබේ. ‘හදිසි’ පියවරක් ලෙස නම් කරමින් විනය පරීක්ෂණ කොමිස