ආධාර ඉල්ලන්න සජිත් තානාපතිවරුන් හමුවෙයි
දිවයින පුරා බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආපදා තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ මැදිහත්වීමක් සිදු කර තිබේ. ඒ අනුව ජපානය, කොරියාව සහ යුරෝපා සංගමය නියෝජනය කරන
