පෙබරවාරියට අදාළ මාසික ඉන්ධන මිල සංශෝධනය මෙන්න
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව පෙබරවාරි මාසය සඳහා වන සංශෝධනය ඊයේ (31) රාත්‍රියේ ප්‍රකාශයට පත්වුණා. එම මිල සංශෝධනය අනුව සුදු ඩීසල් ලීටරයක මිල සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 292ක් [...]
