මූලාශ්‍ර 2ක්
Pick me, Uber හා ත්‍රී රෝද අතර ගැටුම් වලට කරන දේ පොලිස්පති කියයි..
Pick me ආයතනයේ ලියාපදිංචි කුලී රථ රියදුරෙකු හා ඇල්ල ප්‍රදේශයේ ත්‍රී රෝද කුලී රථ රියදුරන් අතර 2025 දෙසැම්බර් මාසයේ දිනයක ඇති වූ මත බේදයක් මුල් කර ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල Pick me, Uber වැනි ආයතන වලට අනුබද්ධ කුලී රථ රියදුරන්ට විරුද්ධව සාමාන්‍ය ත්‍රී රෝද කුලී රථකරුවන් උද්ඝෝෂණ පැවැත්විය.එම තත්වය ගැටුම් දක්වා දුර දිග ගොස් මහජන සාමය කඩවන අවස්ථාද වාර්තා වූ බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය
