විස්සයි20 තරගාවලියේ ඉන්දියානු තණතීරු මගහැරුමට බංග්ලාදේශය කළ ඉල්ලීමට ICC බැහැ කියයි
2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමට මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තම කණ්ඩායමේ තරග වෙනත් රටකට මාරු කරන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවු