හොරණ - කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අදත්
හොරණ - කොළඹ 120 මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ පෙරේදා (02) ආරම්භ කළ වර්ජනය අදත් (04) ක්‍රියාත්මකය.

හොරණ - කොළඹ 120 මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ පෙරේදා (02) ආරම්භ කළ වර්ජනය අදත් (04) ක්‍රියාත්මකය.

අධිවේගී මාර්ගය ඔස්සේ හොරණ සිට කොළඹ කොටුව දක්වා බස් රථ දෙකක් සඳහා අවසර ලබාදීමට විරෝධය පා මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා. මාර්ග අංක 120 සාමාන්‍ය බස් මාර්ගයෙන් කොළඹට යෑමට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ බස් රථ යෙදවීමට කටයුතු කළ බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා