මූලාශ්‍ර 5ක්
ඉදිරි කාර්තුවේ විදුලි බිල වැඩි කිරීමක් නෑ
ඉදිරි කාර්තුවේදී විදුලි බිල වැඩි කිරීමට කිසිදු ඉල්ලීමක් නොකරන බව බල ශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
ඉදිරි කාර්තුවේදී විදුලි බිල වැඩි කිරීමට කිසිදු ඉල්ලීමක් නොකරන බව බල ශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත