වසරේ දැනට විදෙස් සංචාරක පැමිණීම ලක්ෂ තුන පනී
මෙම වසරේ දැනට ගතවූ කාල සීමාව තුළදී දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළ
මෙම වසරේ දැනට ගතවූ කාල සීමාව තුළදී දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළ
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරී පළමුවනදා සිට පසුගිය 04 වනදා දක්වා කාලය තුළදී විදෙස් සංචාරකයින් 317,381 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. එසේම, බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ආදී රටවලින් ද මෙම කාලය තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණ තිබෙනවා. පෙබරවාරී මාසයේ මුල් දින 04 තුළ පමණක් දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ හතළිස් දහස් පනස් හතරක් ලෙසයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත