මූලාශ්‍ර 2ක්
කොළඹ නීතිඥ සංගමයේ සභාපති ධුරයට ගුණරත්න වන්නිනායක
නීතිඥ ගුණරත්න වන්නිනායක, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්ද 137 කින් තේරී පත්ව තිබෙනවා. නීතිඥ ගුණරත්න වන්නිනායක සභාපති ලෙස පත් කර ගැනීම සඳහා ඡන්ද 211 ලැබී තිබූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ නීතිඥවරයා ලබා තිබුණේ ඡන්ද 74ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 137කින් ඔහු නීතිඥ සංගමයේ සභාපති ලෙස පත්වුණා. කොළම මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ [...]
