මූලාශ්‍ර 2ක්
බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන ශ්‍රමදාන වැඩසටහන් ඊයේ(09) බදුල්ල හාලිඇල මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.
