මූලාශ්‍ර 2ක්
නුවරඑළිය රෝහලෙන් බෙහෙත් ගත් දොළහකට පෙනීම අහිමිවෙලා
ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, රජයේ රෝහල් වෙත නිකුත් කළ රුපියල් කෝටි 421කට අධික වටිනාකමකින් යුත් ඖෂධ, ශල්‍ය උපකරණ සහ රසායනාගාර ද්‍රව්‍ය තොගයක් 2024 වසරේදී ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබේ. මෙම ඖෂධ ත