මූලාශ්‍ර 3ක්
ඇමෙරිකානු සංගීතඥ ජෙෆ් ටිමන්ස් දිවයිනට
ඇමරිකානු සංගීතඥයෙකු, ගායකයෙකු, ගීත රචකයෙකු මෙන්ම 98 ඩිග්‍රීස් (98 Degrees) පදනමේ නිර්මාතෘවරයා වූ ජෙෆ් ටිමන්ස් (Jeff Timmons) ඊයේ (10) දිවයිනට පැමිණියා. ඒ එළඹෙන 13 වෙනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් සඳහා සහභාගී වීමටයි. කොළඹ සිනමන් ලයිෆ් හෝටලය
