මූලාශ්‍ර 2ක්
කතරගම දේවාලයේ රත්තරන්වලින් කොටසක් වෙන්දේසි කරන්න යයි
රුහුණු මහා කතරගම දේවාලය සතුව ඇති රත්තරන් සංචිතයෙන් සියයට 70ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් දේව රුව සහිත රත්තරන් වෙන්දේසි කිරීමක් මෙහිදී සිදු නොකරන බවයි වාර්තා වන්නේ. මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම රත්තරන් වෙන්දේසිය සිදුකිරීමට නියමිතයි. දෙස් [...]
