පැය කිහිපයකින් තත්ත්වය නිරාකරණය කෙරේ
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව පැය කිහිපයක් තුළ නිරාකරණය කිරීමට හැකිවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.අඹතලේ හා බියගම ජල පිරිපහදුව සඳහ
