මූලාශ්‍ර 2ක්
අයි.පී.එල්. වෙන්දේසිය ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 2.30 ට අබුඩාබි හිදි ආරම්භ වුණා.ක්‍රීඩකයින් 359 දෙනෙකු ඒ සඳහා ඉදිරි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 2.30 ට අබුඩාබි හිදි ආරම්භ වුණා.ක්‍රීඩකයින් 359 දෙනෙකු ඒ සඳහා ඉදිරි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 2.30 ට අබුඩාබි හිදි ආරම්භ වුණා. ක්‍රීඩකයින් 359 දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉහළම මූලික ලංසුව ඉන්දීය රුපියල් කෝටි 2ක් වන අතර අවම ලංසුව ඉන්දිය රුපියල් ලක්ෂ 40ක්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා