මූලාශ්‍ර 2ක්
පොහොර ගැන ඇමති ලාල් කියන කතාව (VIDEO)
යල කන්නයට අවශ්‍ය පොහොර රට තුළ පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා. පොළොන්නරුවේ පැවැතියේ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
යල කන්නයට අවශ්‍ය පොහොර රට තුළ පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා. පොළොන්නරුවේ පැවැතියේ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණය විධිමත්ව ක්‍රියාත්මක වන බැවින්, මෙම කන්නයේදී කිසිදු භෝග වගාවකට පොහොර හිඟයක් ඇති නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා