සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත් කර තිබෙනවා.ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ල

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත් කර තිබෙනවා.ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ල

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතාට භාර දෙන ලදී. එසේම, ඒ මහතා ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කටයුතු ආදී අමාත්‍යාංශයේ ලේකම් ලෙසද, ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ඌව පළාත් සභාවේ ලේකම් ලෙස මෙන්ම ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ…
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා