මූලාශ්‍ර 2ක්
අලුත්ගම නිවෙසක සිවිලිම උඩ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී
අලුත්ගම, සීනවත්ත ප්‍රදේශයේ නිවසක සිවිලිම මත තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද (14) සොයාගත් බව අලුත්ගම පොලිසිය පවසනවා. පැවැති වර්ෂාවත් සමග නිවසේ සාලයට වැසි ජලය කාන්දු වීම හේතුවෙන්, එම නිවසේ කාන්තාවක විසින් එම වහලය පරීක්ෂා කිරීමේදී සැකකටයුතු යමක්
