මූලාශ්‍ර 2ක්
අප්‍රේල් මාසයේ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 208ක්
2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට සිදුකළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 161.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මේ සමග 2026 පළමු මාස 04 තුළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 621.1ක් වන අතර එය 2025 වසරේ පළමු මාස 04 හි...
