මූලාශ්‍ර 4ක්
ඇමරිකා ලොක්කෙක් පැසිෆික් අණදෙන නිලධාරී සමග ලංකාවේ.. මුහුදු මාර්ග, වරාය ආරක්‍ෂාව ගැන සාකච්චා..
දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් අද (මාර්තු 19) සිට මාර්තු 24 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.සර්ජියෝ ගෝර් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර්ගේ කොළඹ සංචාරයෙන් මසකට පසුව ය.නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ, පසුගිය මස
