මූලාශ්‍ර 2ක්
ලෝකාන්තයෙන් සිසුවියක් ඇද වැටේ.. පැය ගණනක මෙහෙයුමකින් බේරාගැනේ..
හෝර්ටන්තැන්නේප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆිඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේඅධ්‍යාපනය ලබන23හැවිරිදිසිසුවියක් අඩි 50ක්පමණ ප්‍රපාතයකට (19)දිනඇද වැටී අත්තක එල්ලී සිටියදීපැය ගණනාවක මෙහෙයුමකින් පසුඇය මුදවා ගැනීමට හැකි වූ බවහෝටර්තැන්න ජාතික වන උද්‍යානයේකළමණාකරු මංජුල මොනරතැන්නමහතා පැවසීය.එමවිශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්පිරිසක් හෝටර්තැන්න ජාතිකවන උද්‍යානයේ ප්‍රධාන ලෝකාන්තයනැරඹීමට (19)ද
