මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම රජයේ වැදගත්ම ආයෝජනයක් – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
අපේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම වඩාත්ම වැදගත් ආයෝජනයක් ලෙස රජය සලකන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
අපේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම වඩාත්ම වැදගත් ආයෝජනයක් ලෙස රජය සලකන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
රසායන විද්‍යා ඔලිම්පියාඩ් වැනි තරගාවලි මඟින් සිසුන් කරුණු මතක තබා ගැනීමෙන් ඔබ්බට ගොස් සිතීමට, විශ්ලේෂණය කිරීමට, ගැටලු විසඳීමට සහ නව අවස්ථාවන් සඳහා විද්‍යාත්මක මූලධර්ම යොදා ගැනීමට පෙළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ලෝකය පුරා සිටින දක්ෂ සිසුන් සමඟ කරට කර තරග කිරීමට ශ්‍රී ලාංකික සිසුන්ට ඇති හැකියාව ඔවුන් තහවුරු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත