මූලාශ්‍ර 3ක්ජනප්‍රිය රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂ දහනව දහස් එකසීය අනූදෙකයි ශත දහනවයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ,නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් කටයුනයක ගුවන් තොටුපොළේ දී ඊයේ (03) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. මොහු ඊයේ (03) උදෑසන 09.30ට ඩුබායි සිට [...]
රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂ දහනව දහස් එකසීය අනූදෙකයි ශත දහනවයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ,
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් කටයුනයක ගුවන් තොටුපොළේ දී ඊයේ (03) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ2
ස්ථාන- කටුනායක ගුවන් තොටුපොළ3
- ඩුබායි3
- Kandy3
- පල්ලෙකැලේ2
- කටයුනයක ගුවන් තොටුපොළේ
- මහනුවර පල්ලේකැළේ
යතුරු පද- අත්අඩංගුවට2
- ස්වර්ණාභරණ2
- තොගයක්2
- ව්‍යාපාරිකයා
- තොටුපොළින්
- ගුවන්තොටේ
- පාර්සල්
- මගියෙකු
- විරෝධීව
- අල්ලයි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා