මූලාශ්‍ර 2ක්
ත්‍රි'මලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් එලෙසම තියන්න - මහේස්ත්රාත් විහාරාධිපති හිමිට නියෝග කරයි
ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලිකව ඉදිකළ ගොඩනැඟිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී...
