ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න - ජල සම්පාදන මණ්ඩලය
පවතින එල්නිනෝ තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලය මගින් පානීය ජලය සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවල අඩුවීමක් දක්නට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව සමහර ප්‍රදේශ අඩු පීඩන යටතේ ජලය ලබාදීමට කටයුතු ස
