අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්7 May 2026

කපිල චන්ද්‍රසේන වහා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද වරෙන්තු නිකුත් කළේ ය. ඒ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බව පවසමින් අල්ලස් කොමිසම විසින් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මෝසමක් සලකා බලමින් ය.වරෙන්තුව නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිළධාරීන්ට නියෝග කළේ එය වහා ක්‍රියාත්මක කරන ලෙසයි.රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන පෙරේදා ඇප මත මුදා හැරියේ ය.ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළවයි.ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙරේදා සැකකරුට ඇප නියම කරමින් මුදලින් ලක්ෂ 5ක ඇපයක් හා ලක්ෂ 100 බැඟින් වූ ශරීර ඇප තුනක් නියම කළේ ය.අද දින මෝෂන් පත්‍රයක් ගොනු කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, සැකකරු අධිකරණය නියම කළ ලක්ෂ සියයේ ශරීර ඇප දෙකක් සඳහා ඇප තැබීමට රුපියල් 15000 බැගින් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවයි.එම ක්‍රියාවෙන් සැකකරු ඔහුට නියම කළ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට පැවසුවේ ය.සැකකරු ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බැවින් සැකකරුගේ ඇප අවංගු කර නඩුව අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.ඒ ඇප ලබා පිටව ගොස් තිබෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කළේ ය.

News First - සිංහල•7 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

එම ක්‍රියාවෙන් සැකකරු ඔහුට නියම කළ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට පැවසුවේ ය. සැකකරු ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බැවින් සැකකරුගේ ඇප අවංගු කර නඩුව අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කළේ ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • අසංග එස් බෝදරගම3
  • අසංග එස්. බෝදරගම
  • අසංග එස්.බෝදරගම
  • එස් බෝදරගම
ආයතන
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමට4
  • කොළඹ මහේස්ත් රාත් අධිකරණය2
  • කොළඹ ප් රධාන මහේස්ත් රාත් අධිකරණය
  • කොළඹ ප් රධාන මහේස්ත් රාත්
  • ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ
  • එයාර් බස් ගුවන් යා
  • කෙසෙල්වත්ත පොලිසිය
ස්ථාන
  • Colombo2
යතුරු පද
  • කපිල5
  • චන්ද්‍රසේන4
  • අත්අඩංගුවට3
  • නිලධාරී2
  • වරෙන්තු2
  • ගැනීමට2
  • විධායක2
  • නියෝග2
  • මහේස්ත්‍රාත්වරයා
  • චන්ද්‍රෙස්නට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • කපිල චන්ද්‍රෙස්නට ඇප දෙන්න ආ ව්‍යාජ ඥාතීන් දෙදෙනා රිමාන්ඩ්අද දෙරණ·7 May 2026
  • කපිල චන්ද්‍රසේනට වරෙන්තුHiru News - Sinhala·7 May 2026
  • ඇප මත සිටින කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නියෝගDasatha Lanka News·7 May 2026
  • කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නියෝගඅද දෙරණ·7 May 2026
සම්පූර්ණ වාර්තා