මූලාශ්‍ර 2ක්
සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි
පසුගිය වසරේ මැයි මස 19 වැනිදා, දෙහිවල පොලිස් වසමේ පැපිලියාන පාර, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදීපුද්ගලයෙක්ට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමේ අපරාධයට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන විමර්ශනයට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගනීම සඳහා පොලීය විසින් මහජනසාහය [...]
