මූලාශ්‍ර 2ක්
දිට්වා මරණ සහතික ප්‍රදානෝත්සව සමාජ මාධ්‍යවල විවේචනයට
දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය හේතුවෙන් මියගිය සහ අතුරුදහන් වූ පුද්ගලයින්ගේ මරණ සහතික නිකුත් කිරීම සඳහා ජංගම සේවාවක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ජංගම සේවාව, රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සහභාගීත්වයෙන් මධ්‍යම කලාප කාර්යාලය සහ ප්‍රාදේශීය ල