ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා. ඒ, Prime Group සහ මෙල්වා සමාගම එක්ව දියත් කරන ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන "Prime Marina" දියත් කිරීමත් සමඟයි. ශ්‍රී ලංකාවේ නව මූල්‍ය හා ව්‍යාපාරික හදවත වන Port City, Colombo හි, මනරම් සාගර [...]
ඒ, Prime Group සහ මෙල්වා සමාගම එක්ව දියත් කරන ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන "Prime Marina" දියත් කිරීමත් සමඟයි. කොළඹ නගරයටම ඉතා පැහැදිලිව දර්ශනය වන පරිදි ඩ්‍රෝන යානා සිය ගණනක් අහසේ විවිධ රටා මවද්දී, ඊට සමගාමීව නෙළුම් කුලුන "Prime Marina" සන්නාම වර්ණවලින් හැඩ වී තිබුණා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- කොළඹ වරාය නගරය
- Sri Lanka
- Colombo
- මෙරට
යතුරු පද- marina2
- prime2
- රාත්‍රියක්
- ව්‍යාපෘතිය
- ක්ෂේත්‍රය
- වෙළඳාම්
- මට්ටමට
- ලාංකීය
- හෙල්ලූ
- දියත්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා