ඇහැළියගොඩ ජාවාරම්කාරියගේ දේපළ තහනම්
නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයා ගන්නා ලදැයි සැක කෙරෙන රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් දේපළ තොගයක් තහනම් කිරීමට පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ජාවාරම්කාරියකට අයත් මෙම ද
