මූලාශ්‍ර 2ක්
දියගම වනාන්තරය රක්ෂිතයක් ලෙස ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා - නි.ඇමති ඇන්ටන් ජයකොඩි
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි දියගම වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද දින (9) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා. අතහැර දමා තිබ
