ලොකු පැටී මෙහෙයවූ සමූහ ඝාතනයක් වලානෙන් ව්‍යාර්ථ කරයි
ලොකු පැටීගේ සහෝදරයා වන පොඩි පැටීට වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස කරන්දෙණිය සුද්දාගේ සහ කොස්ගොඩ සුජීගේ සමීපතමයන් පිරිසක් පෙරේදා (03) රාත්‍රියේ වෙඩි තබා, බෝම්බ ගසා ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාල සාමාජිකයන් දෙදෙනකු පානදුර
