මූලාශ්‍ර 2ක්
මාස 07 කින් මුල් අදියර නවීකරණය කළ මරදාන දුම්රිය ස්ථානය ජනතා අයිතියට (photos)
ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන 'සිහින ගමනාන්තය' දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, මරදාන දුම්රිය ස්ථානයේ සිදුකෙරුණු නවීකරණ කටයුතුවල පළමු අදියර මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. ඒ අනුව, මගී ජන