ක්‍රිකට් පුහුණුවීම් සඳහා අති නවීන ගෘහස්ථ ක්‍රිකට් පුහුණු අංගනයක් අද (15) විවෘත කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටා ඇති, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ මෙම නව ගෘහස්ථ පුහුණු අංගනය ඉදිකර තිබෙනවා. එම අති නවීන ගෘහස්ථ පුහුණු අංගනය විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ශ්‍රී [...]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටා ඇති, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ මෙම නව ගෘහස්ථ පුහුණු අංගනය ඉදිකර තිබෙනවා. එම අති නවීන ගෘහස්ථ පුහුණු අංගනය විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- සුනිල් කුමාර ගමගේ2
- සුගත් තිලකරත්න2
- ශම්මි සිල්වා2
- ධනංජය ද සිල්වා
- චරිත් අසලංක
ආයතන- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය4
- ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය2
- Sri Lanka Cricket2
- රී ලංකා ක්‍රිකට් ආයතනයේ
- රී ලංකා ක් රිකට් ආයතනය
ස්ථාන- Colombo2
- කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
- කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ
- කොළඹ ආර්. ප් රේමදාස ක් රීඩාංගණ
- Sri Lanka
- India
යතුරු පද- ගෘහස්ථ2
- අංගනය2
- ශක්තිමත්
- අයිතියට
- ක්‍රීඩක
- ඡායාරූප
- ආයතනයට
- ඉදිකරන
- නවීන
- අති
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා